ප්‍රමුඛ පුවත 1

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

(UTV | කොළඹ) – රත්නපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මැණික් වෙළඳපොලක් ඇති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ (16) බලංගොඩදී පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාස 4 ක ළදරුවෙක් ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා වැළදේ

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment