ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා පක්‍ෂයෙන් ඉවත් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කල ආචාර්ය ඒ.එම්. ජමීල් මහතා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ එම ඉල්ලා අස්වීම ඊයේ රාත්‍රියේ භාර දී ඇත.

පසුව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය කොළඹදී පැවති හදිසි රැස්වීමකින් අනතුරුව ඔහුගේ ඉල්ලා අස්වීම ඒකමතිකව පිළිගෙන ඇති බව පක්‍ෂ ලේකම් සුබෙයිදීන් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටට

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment