ප්‍රමුඛ පුවත 1

සා පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් කෙරේ

(UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා දිනයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විභාග විෂමාචාර ක්‍රියාවල නිරතවීම සම්බන්ධයෙන් අයදුම්කරුවන් 2798 දෙනෙකුට චෝදනා එල්ලවූ අතර, ඉන් 1829 දෙනෙකු පරීක්ෂණවලට මුහුණදීමෙන් පසු නිදහස් කර තිබේ.

විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසුවියක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

මහරගම මැණික් මංකොල්ලය පිලිබඳ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

පාර්ලිමේන්තුව 12 වනදාට කල් තබයි…

Mohamed Dilsad

Leave a Comment