ප්‍රමුඛ පුවත 1

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍යය කොළඹදී මහජන ප්‍රදර්ශනයට

 

(UTV | කොළඹ) – අනුරාධපුර – රුවන්වැලි මහ සෑ රදුන්ට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අද (18) සිට අනිද්දා (20) දක්වා කොළඹ – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කරන බව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසයි.

ලබන 21 වනදා එය කොළඹ බණ්ඩාරානායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට අනුරාධපුරය දක්වා වැඩමකරවීම සිදුකරන බවයි උන්වහන්සේ සඳහන් කළේය.

ලබන 22, 23 සහ 24 යන තෙදින තුළ අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදීද ජනතාවගේ වන්දනා මානයට අවස්ථාව සළසා ඇති අතර, චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන් මත පැළඳවීම නොවැම්බර් 25 වනදා සිදුකිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

සරසවි නේවාසිකාගාර ගැටලුවට කඩිනමින් විසදුම් -ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අද

Mohamed Dilsad

Leave a Comment