ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

ජපානය, ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම සීමා කිරීමේ අවදානමක් මතු වෙයි.

ඊට හේතුවී ඇත්තේ ජපානය පනවා ඇති සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ තේවල MCPA රසායනිකය අඩංගුවී තිබීම බව වාර්තාවේ.

ග්ලයිපොසෙට් තහනමත් සමග ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිත වල් පැලෑටි විනාශ කිරීම සඳහා MCPA රසායනිකය භාවිත කිරීමට මහාපරිමාන වගාකරුවන් පියවර ගෙන ඇත.

 

තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ ජපානය ශ්‍රී ලංකාවේ තේ සඳහා සීමා පැනවීමක් කළහොත් එය යුරෝපා වෙළෙඳපොළටද බලපානු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විභාග කල් යයි

Mohamed Dilsad

Leave a Comment