ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිතව ඇත. 

ජනපතිධූරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතය.

දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේ සිට ජාතිය ඇමතීමට ද නියමිතව ඇති බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ , පක්ෂ නායකයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතුළු විශාල පිරිසක් සහභාගි වන බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ සඳහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි.

Mohamed Dilsad

චීනයෙන් ආනයනය කල සුඛෝපභෝගි බස් රථ කිහිපයක් අගමැතිගෙන් ලංගමට

Mohamed Dilsad

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment