ප්‍රමුඛ පුවත 1

ඇමති විමල්ට එරෙහි නඩුව කල් යයි

(UTV| කොළඹ) – අමාත්‍ය විමල් වීරවංශයට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 14 වනදා දක්වා කල් දමයි.

මෙම නඩුව අද(26) මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ  කැදවා තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇති අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දුරකතන සහ ජල බිල්පත් නිකුත් කළ පරිගණක පරීක්ෂා කිරීමට කල් ඉල්ලීම හේතුවෙන් මෙම නඩුව මෙලෙස කල් දමා ඇත.

විමල් වීරවංශ මීට පෙර අමාත්‍යවරයෙකුව සිටි සමයේ සිය වැටුපෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපල සහ මුදල්වලට හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මොහුට විරුද්ධව මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

Mohamed Dilsad

තාක්ෂණයෙන් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩනොදිය යුතුයි – ඇමති වජිර කියයි

Mohamed Dilsad

ජනාධිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment