ප්‍රමුඛ පුවත 1

මානව හිමිකම් සැසි වාරයට යන ජනපති නියෝජිතයින් තිදෙනා මෙන්න..

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ සහභාගී කරවන ජනාධිපතිවරයාගේ නියෝජිතයින් නම් කරයි.

ඒ අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජියන් ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා, මහින්ද සමරසිංහ මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඊට සහභාගී වීමට නියමිතය.

මේ අතර රට තුළ පවතින මත් උවදුර වැළක්වීමේ පියවරක් ලෙස ‘‘බක්මහ දිවුරුම’’ හඳුන්වා දෙනු ලැබුවේය. ඒ අනුව මෙරට දරුවන්ගේ හෙට දවස සුරැකීම වෙනුවෙන් පෙනී සිටීමට රටේ සියලූ දෙනා මේ සඳහා එක් කර ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අනතුරටපත් මගී ප්‍රවාහන යාත්‍රාවක සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනී

Mohamed Dilsad

ග‍්‍රෑන්ඞ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment