ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නේපාල ජාතිකයෙකු හෙරොයින් සමඟ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පාකිස්ථානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණ ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු විසින් ගුලි වශයෙන් සකස් කළ හෙරොයින් ගිල දමා ඇති බව අනාවරණය වී ඇත.

39 හැවිරිදි මෙම නේපාල ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වනවිට හෙරොයින් ගුලි 8 ක් පිටතට ගෙන ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට සහ සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ඡන්දය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

අන්තරේ විරෝධතවයකින් රථ වාහනයට ධාවයට බාධා

Mohamed Dilsad

ජනාධිපතිවරණය බලරහිත කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment