දේශීය

මෙරට PCR පරීක්ෂණ 87,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 87,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1116 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 87 ,083 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

ලංකාවේ ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය [PHOTOS]

Mohamed Dilsad

ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ජාතික රෝහලේ මුදල් සොරාගත් සැකකාර වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment