දේශීය

ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කෝවිඩ්-19) – අද (12) දිනයේද මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

චෙන්නායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Related posts

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම කල් යයි

Editor O

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

Leave a Comment