දේශීය

මෙරට PCR පරීක්ෂණ 87,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 87,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1116 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 87 ,083 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

රන්ජන් රාමනායක අද නිදහස් ?

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ට ඇප

Mohamed Dilsad

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment