දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ට ඇප

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ.

 

යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

එමෙන්ම ඔවුන්ට අධි ආරක්ෂිත කලාප වලට ඇතුළත් නොවන ලෙසත් අධිකරණය විසින් ලබාදෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

 

යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

මෙරට කොවිඩ් – 19 නිල වෙබ් අඩවිය එළිදකී

Mohamed Dilsad

වර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.

Editor O

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

Mohamed Dilsad

Leave a Comment