Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ කොටුව සහ මරදාන අතර සංඥා දෝෂයක් : සියලු දුම්රිය ප්‍රමාදයි

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම  දුම්රිය ගමනාගමන කටයුතු වලටඅද (16) සවස බාධා මතුව තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ,  එබැවින් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.

Related posts

හොර පාස්පෝට් එකක් සෑදූ ලෙබනන් ජාතිකයෙකු රටින් හරවා යවයි

Mohamed Dilsad

மாகந்துரே மதூஷ் உள்ளிட்ட குழுவினர் விளக்கமறியலில்

Mohamed Dilsad

ஃபுளோரன்ஸ் சூறாவளி-மக்கள் வெளியேற்றம்

Mohamed Dilsad

Leave a Comment