දේශීය

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි

(UTV |කොළඹ) – බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෛරසය ආසාදනය වූ නිලධාරින් 38 දෙනෙකු සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

Mohamed Dilsad

හැමදාම වැල් පාලමේ යන්න බැහැ. – රවී කරුණානායක

Editor O

Leave a Comment