දේශීය

කොළඹ 07න් නාදුනන මල සිරුරක් සොයා ගනී

(UTV |කොළඹ) – කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

අද උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයා ගැනුණි.

මිය ගොස් ඇති පුද්ගලයා අවුරුදු 60ත්, 65ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment