දේශීය

කොළඹ 07න් නාදුනන මල සිරුරක් සොයා ගනී

(UTV |කොළඹ) – කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

අද උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයා ගැනුණි.

මිය ගොස් ඇති පුද්ගලයා අවුරුදු 60ත්, 65ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

රන්ජන් අද අධිකරණය හමුවට

Mohamed Dilsad

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment