දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් අද අධිකරණය හමුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මොහු ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

Related posts

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment