දේශීය

MCC ගිවිසුම ගැන ජනපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

(UTV | කොළඹ) – මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපතිවරයා අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද (14) කියා සිටියේය.

කොළඹ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Related posts

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

Mohamed Dilsad

අහනාෆ් ජාසීම් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment