දේශීය

නාවික හමුදා සෙබළුන් පිරිසක් පුර්ණ සුවය ලබයි

(UTV |කොළඹ) – කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට නාවික හමුදා සෙබළුන් 657 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

සිරියා ජනාධිපති රටින් පළා යයි.

Editor O

කොරෝනා නිසා පුද්ගලයින්ට හා ව්‍යාපාර සඳහා ණය පහසුකම්[RELEASE]

Mohamed Dilsad

ජනපති රනිල් බොරු කියනවා

Mohamed Dilsad

Leave a Comment