දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 28 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1150 දක්වා ඉහළ යනු ඇත.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

Mohamed Dilsad

පාතාලය මඩින අලුත්ම ක්‍රමය

Mohamed Dilsad

නිරෝධායන නීති නොපිළිපැදි 300 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment