දේශීය

කොළඹ ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරු අල්ලයි

(UTV | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි භාරයේ තිබූ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරුවෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අද පස්වරුවේ ගිනි අවියක් පෙන්වා ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරාගෙන ඇති අතර , පසුව පොලිසිය විසින් එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Related posts

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගැලවෙයි

Mohamed Dilsad

මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

බස්නාහිර පළාත තුළ අද දුම්රිය හා බස් ධාවනය වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment