දේශීය

මැතිවරණයෙන් ඉවත්වන බවට මංගල සමරවීරගෙන් ප්‍රකාශයක් [RELEASE]

(UTV | කොළඹ) –  මෙවර මහමැතිවරණයට තමන් තරඟ නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

තමන් මෙවර සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඡන්ද ලේඛනයේ නම සටහන්ව තිබුනද ඡන්දය නොඉල්ලන නිසා එම අදාළ අංකයට මනාපය ලබානොදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ නිවේදනය පහතින් , 

 

Related posts

මාස 06ක් ඇතුළත නව පනතක් – ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

අද සිට අහෝසි වන බදු

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment