දේශීය

කොළඹ ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරු අල්ලයි

(UTV | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි භාරයේ තිබූ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරුවෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අද පස්වරුවේ ගිනි අවියක් පෙන්වා ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරාගෙන ඇති අතර , පසුව පොලිසිය විසින් එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Related posts

සෝලා විදුලි ඒ්කකයකට ගෙවන මුදල අඩු කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Editor O

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

Mohamed Dilsad

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment