දේශීය

මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

(UTV| මහනුවර) – මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක්වුණු පස් මහල්  ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා සිදුවූ මෙම අනතුරින් යාබද නිවසේ ජීවත් වූ මව , පියා සහ සිය සිඟිති දියණිය ජීවිතක්ෂයට පත්විය.

Related posts

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්

Mohamed Dilsad

රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

Mohamed Dilsad

30 වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment