දේශීය

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 9 වැනිදා පෙරවරු 8 සිට 10 වැනිදා පෙරවරු 8 දක්වා පැය 24 ක ජල කප්පාදුවක් පවතින බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 06 ක්

Mohamed Dilsad

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

Editor O

මීගමුවේ කොටුවී සිටින පිරිසක් ගම්බිම් වෙත

Mohamed Dilsad

Leave a Comment