දේශීය

මීගමුවේ කොටුවී සිටින පිරිසක් ගම්බිම් වෙත

(UTV |මීගමුව) – අද (14) ඇඳිරි නිතිය හමුවේ මීගමුවේ කොටුවී සිටින තවත් පිරිසක් ගම්බිම් බලා පිටත්කර යැවීම සිදුවේ.

මීගමුවේ සිටින පිරිසක් මෙලෙස පිටත් කර යැවෙන බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් සිය ගම්බිම් බලා යැවීමෙන් පසු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.

Related posts

හිජාස් හිස්බුල්ලාට ඇප

Mohamed Dilsad

ක්‍රිප්ටෝ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව අවධානයෙන්

Editor O

කොත්තු, බිරියානි මිල රුපියල් 25කින් පහළ ට

Editor O

Leave a Comment