කොත්තු, බිරියානි මිල රුපියල් 25කින්, පහළ දමා ඇති බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කරයි. අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ගණන් පහළ දමන බවද හෙතෙම කීවේය.
එමෙන්ම ඊට සාපේක්ෂව සියලුම කෙටි ආහාර වර්ගවල මිල රු.10කින් කරන බවද සඳහන්.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්, ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මෙලෙස මිල ගණන් අඩුවීමේ සහනය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසයි.
