දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) -මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1647 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ අද දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි.

——————————————————————————————————————————

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

Mohamed Dilsad

අය-වැයෙන් වැඩිහිටි දීමනාව ඉහළ දැමේ

Editor O

අද රාත්‍රී 10 සිට CEYPETCO / IOC ඉන්ධන මිළ පහළ දමා තිබෙනවා.

Mohamed Dilsad

Leave a Comment