දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) -මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1647 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ අද දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි.

——————————————————————————————————————————

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නවම් පුර පසළොස්වක පොහොය අද යි

Editor O

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

ලිට්‍රො සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment