දේශීය

සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයින් 291 ක් දිවයිනට

(UTV | කොළඹ) – සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද (02) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 303 දරණ විශේෂ ගුවන් යානයකින්.

ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරයි.

මීට අමතරව ලබන සෙනසුරාදා ද එක්සත් රාජධානියේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Related posts

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග විවාදය සති දෙකකින්

Mohamed Dilsad

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment