දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(UTV | කෝවිඩ්-19) – ඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත.

Related posts

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 87,000 ඉක්මවයි

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment