දේශීයව්‍යාපාරික

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

(UTV | කොළඹ) – අද (29) සිට වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ ඊයේ සිට සහල් සඳහා නව පාලන මිලක් හඳුන්වා දුන්නත්, වැඩි මිලට ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙලෙස වැටලීම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

කන්දකාඩු ආශ්‍රිතයන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්

Mohamed Dilsad

අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.

Editor O

Leave a Comment