දේශීය

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර තිබේ.

 

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පවසන්නේ වැඩිවියට පත්වූ කිසිදු ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවකට මාර්තු 31 වනදා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා තරග කිරීමට අවසර ලබානොදෙන බවය.

 

කෙසේවෙතත් ලිංගික සංක්‍රාන්තික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

Editor O

SF ලොක්කා ඝාතන සැකකරුවන් අල්ලන්නැයි නියෝග

Mohamed Dilsad

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment