දේශීය

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක විදුලිය විසන්ධි කරයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ අද (24) විදුලිය විසන්ධි කර තිබේ.

 

එම කාර්යාලයෙන් සේවා ලබාගැනීමට විශාල පිරිසක් පෝලිම්වල රැඳීසිටියදී විදුලිබල මණ්ඩලයේ පිරිසක් පැමිණ මෙලෙස එම කාර්යාලයේ විදුලිය විසන්ධි කර ගොස් ඇත.

 

ජනතාව චෝදනා කරන්නේ අලුයම් කාලයේ සිට පෝලිම්වල රැඳීසිටි ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වී ඇති බවය.

 

 

Related posts

විසඳුම් ලැබෙන තෙක් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරියෙක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට සිට කටුනායක ඇතුළු ගුවන්තොටුපොළ තුනක් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment