දේශීය

පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේදී අල්ලයි

(UTV | කොළඹ) – පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් සොයාගෙන තිබේ.

එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ වන අතර එහි වටිනාකම ලක්ෂ 40 ක් පමණ වන බව වාර්තා වෙයි.

Related posts

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත්වන බව ලිඛිතව දන්වයි.

Editor O

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

Editor O

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment