දේශීය

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (27) සිට දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණවලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කල බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ කියා සිටියේය.

මේ වනවිට කොවිඩ් -19 වසංගතය හමුවේ පැමිණීමට නොහැකිව රටවල් 21 ක සිටි ශ්‍රී ලාංකිකයන් 5757 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන අවසන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

තෙල් ගහන්න වාහන අංක තහඩු මාරු කළොත් හිරේ

Mohamed Dilsad

තහනම් පෙත්තක් රු. 15,000 ක ට අළෙවි කළේ යැයි, ෆාමසි හිමිකරු අත්අඩංගුවට

Editor O

Leave a Comment