දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ යයි

(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස්තු තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළ යයි.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

පූගොඩ හිටපු ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment