දේශීයප්‍රමුඛ පුවත 1

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

(UTV | කොළඹ ) – අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව එතුමාගේ දේහය හැටන් නොර්වුඩ් ප්‍රදේශය දක්වා රැගෙන යාමට නියමිතව ඇති අතර එළඹෙන 31 වනදා දේහය පිළිබඳ අවසන් කටයුතු නොර්වුඩ් ක්‍රිඩා පිටියේදී සිදු කෙරෙනු ඇත.

මේ වන විට දේහය එතුමාගේ බත්තරමුලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

Related posts

නතාෂා ට ඇප

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

වේයන්ගොඩ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment