ප්‍රමුඛ පුවත 1

වේයන්ගොඩ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(උදයම්,කොළඹ)  – වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ සේවා ස්ථානයක කාබයිට් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි

අද(23) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර එම ස්නථායේ සේවය කළ සේවකයෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කූරිකොටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

මෘත ශරීරය මේ වන විට වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර වේයන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විසඳුම් නොලැබුණොත් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

ජවිපෙ යළි විරෝධතා පෙළපාළියකට සුදානම්

Mohamed Dilsad

ආයුර්වේදයට අවශ්‍ය කංසා වගා කිරිම පිළිබද රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment