දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් අද පිටත්ව යයි

(UTV | කොළඹ ) – අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කල තවත් 259 දෙනෙකු පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වනවිට 10, 362 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බව ඔහු කියාසිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 4886 කි.

Related posts

තවත් බිත්තර තොගයක් දිවයිනට

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

Mohamed Dilsad

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment