දේශීය

තවත් කොරෝනා රෝගීන් 20ක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගත කොට සිටි තවත් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

‪ඒ අනුව සුවය ලැබූ රෝගීන් මුළු සංඛ්‍යාව 604ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

‪මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1028ක් බවත් දැනට ප්‍රතිකාර ලබන පිරිස 415ක් වේ.

Related posts

මනූෂ වෙනුවට බන්දුලලාල් – හරින් වෙනුවට ජාතික ලැයිස්තුවෙන් එන්නේ කවුද..?

Editor O

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment