දේශීය

තවත් කොරෝනා රෝගීන් 20ක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගත කොට සිටි තවත් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

‪ඒ අනුව සුවය ලැබූ රෝගීන් මුළු සංඛ්‍යාව 604ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

‪මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1028ක් බවත් දැනට ප්‍රතිකාර ලබන පිරිස 415ක් වේ.

Related posts

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ තවත් විශේෂ රෝග ලක්ෂණයක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

එක්සත් රාජධානියටත් එම්ෆොක්ස් වෛරසයේ අවධානමක්

Editor O

Leave a Comment