දේශීය

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

(UTV | කොළඹ ) – යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම් ලබා දී තිබේ.

ඒ අනුව නව මේජර් ජෙනරාල්වරුන් 5 ක්, බ්‍රිගේඩියර්වරුන් 04ක්, ලුතිනන් කර්නල්වරුන් 39ක්, මේජර්වරුන් 69ක් සඳහා මෙම උසස්වීම් ලබා දී ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.

Related posts

කොවිඩ් මර්දන කමිටුව ගත් අලුත් තීරණ [RELEASE]

Mohamed Dilsad

කොරෝනාවෙන් සුව වූ පළමු නාවික සෙබලා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 283ක්

Mohamed Dilsad

Leave a Comment