දේශීය

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – නිරෝධායනය වූ තවත් සාමාන්‍ය වැසියන් 98 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

නාවික හමුදාවේ පලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිටි පිරිසක් මෙලෙස නිරෝධායන වී පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Related posts

නීතිඥ සර්ජුන් ජමාල්ඩීන් රචනා කළ ග්‍රන්ථ තුනක් එළි දක්වයි.

Editor O

පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර

Mohamed Dilsad

වැල්ලවත්තේ රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment