Trending Newsඑසැන පුවත්දේශීය

නීතිඥ සර්ජුන් ජමාල්ඩීන් රචනා කළ ග්‍රන්ථ තුනක් එළි දක්වයි.

නීතිඥ සර්ජුන් ජමාල්ඩීන් විසින් දෙමළ භාෂාවෙන් රචිත “ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර – යුක්තිය සහ දඬුවම”, “සාක්ෂි දරන ජීවිත” සහ “එම්.එච්.එම්. අෂ්රෆ්ගේ මරණය” යන ග්‍රන්ථ තුන එළිදැක්වීම, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අක්කරෙයිපත්තුවේ අයිනා උක්සව ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අක්කරෙයිපත්තු මහ නගර සභාවේ නගරාධිපති ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා – කංචන විජේසේකර

Mohamed Dilsad

நாணய சுழற்சியில் சிம்பாப்வே வெற்றி!

Mohamed Dilsad

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

Editor O

Leave a Comment