දේශීය

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

(UTV | කොළඹ ) – යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම් ලබා දී තිබේ.

ඒ අනුව නව මේජර් ජෙනරාල්වරුන් 5 ක්, බ්‍රිගේඩියර්වරුන් 04ක්, ලුතිනන් කර්නල්වරුන් 39ක්, මේජර්වරුන් 69ක් සඳහා මෙම උසස්වීම් ලබා දී ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.

Related posts

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

අශෝක රංවලගේ ආචාර්යය උපාධිය සොයාගන්න බැරුව දැනට මාස 05ක්

Editor O

ඉන්ධන අර්බුදය : රුසියාව සමග සාකච්ඡාවට ජනපති සූදානම්

Mohamed Dilsad

Leave a Comment