දේශීය

කලු ගඟේ ජල මට්ටම ඉහළට

(UTV | කොළඹ ) – කළු ගඟ පිටාර මට්ටමට පැමිණීම නිසා, රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

Related posts

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

Mohamed Dilsad

පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නැති අයට යන්න පුළුවන්

Editor O

බස්නාහිර පාසැල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment