දේශීය

ඊයේ ආසදිතයින්ගෙන් 10දෙනෙක් නාවිකයින්

(UTV | කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ ‍අයෙක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

Mohamed Dilsad

“වලස් කටා’ වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝහලෙන් බැහැර නොකිරීමේ නියෝගයක් ඉල්ලයි

Editor O

ඉන්ධන මිල ඉහල යාම සහ කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක හේතුවෙන් කුලී රථ රියදුරන් පිඩාවට [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment