දේශීය

කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය මැයි මස තීරණය කෙරුණේ, වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක විසින් ද අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර බලපත්‍රලාභී පොහොර සමාගම් හරහා ආනයනය කිරීමටයි.

කෙසේ වෙතත් අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොර ව තරගකාරී මිල ගණන් යටතේ සැපයීම සඳහා යි ඒවා ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට ද අවසර ලබාදීමට කටයුතු කර ඇත්තේ.

Related posts

සමගි ජන බලවේගයේ නාමයෝජනාවට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

වෙසක් පෝය අදයි

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක්

Mohamed Dilsad

Leave a Comment